Tour packages and air tickets from Sri Lanka +94 76 993 9615 royaltravelandtours255@gmail.com
Tirupati, Kalahasti, Mahabalipuram & Chennai Shopping Tour D4

Tirupati, Kalahasti, Mahabalipuram & Chennai Shopping Tour D4

  • 4 days / 3 nights
  • Group tour
  • Kashmir

4-day Tirupati, Kalahasti, Mahabalipuram and Chennai shopping tour with air tickets, Indian visa, AC accommodation, meals, private AC transport and VIP Tirupati Darshan.

තිරුපති දින 04 සංචාරය

විෂ්ණු දෙවියන් කලි යුගයේ වැඩ සිටින බවට විශ්වාස කෙරෙන, හාස්කම්වලින් පිරි තිරුපති කෝවිල නිවැරදි ආකාරයෙන් වන්දනාමාන කරමින් සතුටින් සංචාරයක නිරත වෙමු.

VIP ප්‍රවේශපත්‍ර මගින් ප්‍රධාන පිළිම වහන්සේ ඉදිරියට ගොස් වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන මෙම සංචාරයට තිරුපති, කාලහස්ති කෝවිල, මහාබලිපුරම්, චෙන්නායි මරීනා බීච් සහ සාප්පු සවාරි ඇතුළත් වේ.

මෙය පූර්ණ වියදම් පැකේජයකි.

ඔබ ලංකාවේදී අපට ලබාදෙන මුදලට අමතරව සංචාරය පුරාවට වැය වන්නේ සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය සඳහා පමණි. සංචාරයට අදාළ අනෙකුත් සියලුම වියදම් පැකේජ මිලට ඇතුළත් වේ.

ඔබ ලබා දෙන මුදලට ලැබෙන පහසුකම්

🔥 යාමට ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර
🔥 වසරක ඉන්දියානු සංචාරක වීසා
🔥 වායු සමනය කළ නවාතැන් පහසුකම් — දෙදෙනෙකු සඳහා එක් කාමරයක්
🔥 වායු සමනය කළ පෞද්ගලික වාහනයක සියලුම ගමනාගමන පහසුකම්
🔥 තුන් වේලටම ආහාර
🔥 ඇතිවෙන තරම් පානීය ජලය
🔥 සියලුම ඇතුළත් වීමේ ගාස්තු
🔥 මෙට්‍රෝ දුම්රිය අත්දැකීම
🔥 VIP තිරුපති වන්දනා ප්‍රවේශය
🔥 පළපුරුදු මගපෙන්වන්නෙකුගේ සහාය
🔥 සංචාරයට අදාළ කටයුතු හැකිතාක් Online ක්‍රමය ඔස්සේ ඉටු කර දීම

මිල — රු. 160,000/=

Itinerary

  1. Day 1

    Colombo – Chennai – Kalahasti – Tirupati

    ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් චෙන්නායි වෙත පැමිණ කාලහස්ති වෙත ගමන් කර කාලහස්ති කෝවිල වන්දනාමාන කිරීමෙන් අනතුරුව තිරුපති වෙත පැමිණ නවාතැන් ගැනීම.

    Activities: ගුවන් ගමන, කාලහස්ති කෝවිල වන්දනාමානය, තිරුපති වෙත ගමන් කිරීම

    Location: Chennai – Kalahasti – Tirupati, India Stay: වායු සමනය කළ හෝටල් නවාතැන් Meals: Breakfast, Lunch, Dinner

  2. Day 2

    Tirupati VIP Darshan

    තිරුපති ශ්‍රී වෙන්කටේශ්වර ස්වාමි කෝවිල වෙත ගොස් VIP ප්‍රවේශය මගින් වන්දනාමාන කිරීම සහ තිරුපති පුදබිමේ වැදගත් ස්ථාන නැරඹීම.

    Activities: VIP Tirupati Darshan, Temple Visit, Tirupati Sightseeing

    Location: Tirupati, Andhra Pradesh, India Stay: වායු සමනය කළ හෝටල් නවාතැන් Meals: Breakfast, Lunch, Dinner

  3. Day 3

    Tirupati – Mahabalipuram – Chennai

    තිරුපති සිට මහාබලිපුරම් වෙත ගමන් කර එහි ඓතිහාසික ස්ථාන නැරඹීමෙන් අනතුරුව චෙන්නායි වෙත පැමිණ නවාතැන් ගැනීම.

    Activities: Mahabalipuram Sightseeing, Shore Temple, Chennai

    Location: Tirupati – Mahabalipuram – Chennai, India Stay: වායු සමනය කළ හෝටල් නවාතැන් Meals: Breakfast, Lunch, Dinner

  4. Day 4

    Chennai Marina Beach – Shopping – Colombo

    උදෑසන ආහාරයෙන් පසු චෙන්නායි මරීනා බීච් නැරඹීමෙන් අනතුරුව සාප්පු සවාරි සඳහා කාලය වෙන් කර චෙන්නායි ගුවන් තොටුපළ වෙත ගොස් ශ්‍රී ලංකාව බලා පිටත්වීම.

    Activities: Marina Beach, Shopping, Departure to Sri Lanka

    Location: Chennai, India Stay: No accommodation – Departure to Sri Lanka Meals: Breakfast

Included

  • Return air tickets
  • 1-year Indian tourist visa
  • AC hotel accommodation
  • 3 meals daily
  • AC private transport
  • VIP Tirupati Darshan
  • Kalahasti Temple
  • Mahabalipuram
  • entrance fees
  • drinking water and tour guide.

Not included

  • Shopping expenses
  • Personal expenses
  • Lunch on shopping day
  • Expenses not specifically mentioned under Included

Dates

Contact us for upcoming dates

Prices, flights and hotel availability can change. Your booking is confirmed only after our team verifies availability and sends the final price. See our terms and cancellation policy.

You may also like

India · 3 days / 2 nights

Tirupati, Kalahasti & Chennai Shopping Tour D3

තිරුපති, කාලහස්ති හා චෙන්නායි සංචාරය. විෂ්ණු දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කෙරෙන හාස්කම්වලින් පිරි තිරුපති පුදබිම නිවැරදි ආකාරයෙන් වන්දනාමා…

From, per adultLKR 147,000
View tour