🔥 2026 March – Tirupati, Kalahasti & Chennai Shopping Tour 🔥🔥🔥🔥

IndiaChennai - IndiaThirupathi
India
2026-03-17 12:00:00
Breakfast included
No Free WiFi Only From Hotel

About this package

🔥 2026 මාර්තු තිරුපති කාලහස්ති සහ චෙන්නායි සාප්පු සවාරි ඇතුළත් සංචාරය🔥
 
🔥 මාර්තු 17 🔥
 
පූර්ණ දින තුනයි.(03)
නැරඹුම් ස්ථාන ..
 
හාස්කම් වලින් පිරි තිරුපති කෝවිල,රාහු කේතු අපල දුරු කරන සිව ,පාර්වතී, දෙවියන් වැඩ සිටින පුරාණතම කාලහස්ති කෝවිල වන්දනා මාන කර ආශිර්වාද ලබා ගැනීම ,මරිනා මුහුදු වෙරළ සහ චෙන්නායි සාප්පු සවාරි සමගින් වටිනා සංචාරයක් 
 
🚍✈️ පූර්ණ දින 03 යි ✈️🚍
 
(සම්බන්ධ වීමට හැකි අවසාන දිනය මාර්තු 07 වෙනි දින )
 
🔥රැ ;132000/= පමණයි.🔥(සංචාරය සඳහා ඔබට වියදම් වන්නේ ලංකාවෙන් අපට ලබාදෙන මුදල පමණි )
 
( චෙන්නායි සාප්පු සවාරි සඳහා එක් දිනක් ද ඇතුලත්)
වටිනා ඉන්දියානු සංචාරයක් (ඔබගේ පෞද්ගලික වියදම් ඇර අනෙක් සියළු වියදම් සහිතව)
🔥 එම මුදලට ඔබට ලැබෙන පහසුකම්👍👍
🔥ඉන්දියන් වීසා.......
🔥යාමට ඒමට ගුවන් ටිකට් පත...
🔥වායු සමීකරණය කළ පෞද්ගලික රථයක සම්පූර්ණ ගමනාගමනය......
🔥තුන් වේලටම ආහාර..(සාප්පු සවාරි යන දිනයේ දහවල් ආහාරය ඔබ විසින් සපයා ගතයුතුය)
🔥වායු සමනය කළ නවාතැන් පහසුකම්.
(දෙදෙනෙකු සඳහා එක් කාමරයක්)
🔥ඇතුලත් වීමේ ගාස්තු.......
🔥මෙට්රෝ දුම්රිය ගමනක්......
🔥නිවැරදි මග පෙන්වීමක්.....
🔥බෝතල් කළ පානීය ජලය.....
 
මේ සියල්ල සඳහා ඔබට වියදම් යන්නේ
132000/=
 
මුදලක් පමණි.🔥
 
මුළු සංචාරය සඳහාම ඔබට වියදම් වන්නේ ඔබ ලංකාවෙන් ලබාදෙන මුදල පමණි.
(ඔබගේ පෞද්ගලික මිලදීගැනීම් හැර).
 
විශ්වාසය සහ ආරක්ෂාකාරී සුවපහසු ඉන්දියානු සංචාරයක් සඳහා විමසන්න
 
ඔබගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න. whatsapp හෝ දුරකථන මාර්ගයෙන් පමණක් අමතන්න අපව 
📞 Samadhi: (+94) 0719939615
📞 Nivanthaka: (+94) 0769939615
 
 
ඉදිරියට යෙදී ඇති අපගේ තිරැපති සංචාරයන්
 
✈️ 2026 ,අප්රේල්,මැයි, ජුනි ,ජූලි ,අගෝස්තු, සැප්තැම්බර් ,ඔක්තෝම්බර් නොවැම්බර් දෙසැම්බර් යන සෑම මාසයකම
දින 03, 132000/=
දින 04, 146000/=(මහා මාලිපුරම් සමග )
දින 05 167000/=(බැංගලූර්,මයිසූර් සමග)
යනුවෙන් සංචාර ක්රමවේදයන් තුනක්
(දින 5 තිරැපති, බැංගලූරු, මයිසූර් ,සංචාරය 167000/=)
 
සංවිධානය : සාම විනිසුරු,දේශබන්දු
දේශකීර්ති ශ්රී ගෞරව ඩ් එන් ද සොයිසා
 
 නො 812 ගලපාමුල ,ගලේවෙල🚍✈️
රජයේ ලියාපදිංචි අංකය ;
මපස/ප්රාලේ/ගලේ/2112
✈️✈️✈️✈️✈️🔥🔥🔥🔥🔥🔥🔥✈️✈️✈️✈️

 

🔥 2026 March – Tirupati, Kalahasti & Chennai Shopping Tour 🔥🔥🔥🔥

🔥🔥🔥🔥 March 17 🔥🔥🔥🔥
🔥 Fully 03 Days Tour 🔥🔥🔥

Tour Highlights

A valuable spiritual and leisure tour including:

  • 🙏 Sacred Tirupati Temple – world-famous shrine filled with divine miracles

  • 🕉️ Ancient Sri Kalahasti Temple – dedicated to Lord Shiva and Goddess Parvati, renowned for remedies to Rahu–Ketu dosha

  • 🌊 Marina Beach – Chennai

  • 🛍️ One full day of Chennai shopping

🚍✈️ Total Duration: 03 Days ✈️🚍

📅 Last date to confirm participation: March 07

💰 Tour Price: Approx. LKR 132,000/- per person
(You only need to pay the amount in Sri Lanka – no additional compulsory expenses)


What is Included in the Price

  • 🇮🇳 Indian Tourist Visa

  • ✈️ Round-trip air tickets

  • 🚐 Full transportation in air-conditioned private vehicle

  • 🍽️ All three meals daily
    (Lunch on the shopping day to be arranged by the guest)

  • 🏨 Air-conditioned hotel accommodation
    (Double sharing – 2 persons per room)

  • 🎟️ All entrance fees

  • 🚇 One Chennai Metro train ride

  • 🧭 Professional tour guidance

  • 💧 Bottled drinking water

👉 Total tour cost: LKR 132,000/- only
(Excluding personal shopping and personal expenses)


Why Travel With Us

  • Safe, comfortable, and well-organized Indian tour

  • Trusted and experienced tour management

  • Spiritual, cultural, and leisure experiences combined

📞 For bookings and inquiries (WhatsApp / Call only):

  • Nivanthaka: +94 76 993 9615

  • Samadhi: +94 71 993 9615

🌐 Website: https://www.travelroyaltours.com/


Upcoming Tirupati Tour Departures – 2026

✈️ Available in April, May, June, July, August, September, October, November & December

Tour Options:

  • 🕉️ 03 Days – LKR 132,000/-

  • 🏛️ 04 Days – LKR 146,000/- (Including Mahabalipuram)

  • 🏰 05 Days – LKR 167,000/- (Including Bangalore & Mysore)


Tour Organizer

Organized by:
Justice of Peace, Deshabandu, Deshakeerthi
Shri Gaurava D. N. De Soysa

No. 812, Galapamula, Galewela

📝 Government Registration No:
CPC/DS/GALE/2112

✈️🚍 Book early – limited seats available

 

Our FaceBook Page

Package Features

  • Indian Tourist Visa
  • Round-trip air tickets
  • Full transportation in air-conditioned private vehicle
  • All three meals daily (Lunch on the shopping day to be arranged by the guest)
  • Air-conditioned hotel accommodation (Double sharing – 2 persons per room)
  • All

Location

Getting there

The package starts from Colombo International Airport (CMB). Transfers are included from the airport to your first hotel.

LKR. 132,000

Best Price Guarantee

per person (excluding flights)

Availability

No credit card needed. Secure booking.

Why book with us?

  • Best price guarantee
  • Instant confirmation
  • 24/7 customer support
  • Flexible cancellation

You may also like

Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour – December 2025
IndiaChennai

Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour – December 2025

India, Delhi September 16, 2025

  🔥 Tirupati, Bangalore, Mysore & Chennai Shopping Tour &n...

LKR 167,000.00

Includes taxes and fees

View Details ►
2026 First School Vacation Special Tour – Starting February 16th!
IndiaShimila

2026 First School Vacation Special Tour – Starting February 16th!

India, Delhi September 16, 2025

🔥🔥 2026 First School Vacation Special Tour – Starting Febr...

LKR 260,000.00

Includes taxes and fees

View Details ►
6 NIGHTS / 7 DAYS SRI LANKA DISCOVERY TOUR
Sri_lanka,Bandaranaike International Airport

6 NIGHTS / 7 DAYS SRI LANKA DISCOVERY TOUR

India, Delhi September 16, 2025

ROYAL TRAVEL & TOURS – 6 NIGHTS / 7 DAYS SRI LANKA DISCOVERY TOUR Pac...

LKR 0.00

Includes taxes and fees

View Details ►